EMPLOYERS  >>  Branch Network
 
     සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ශාඛා ජාලය
 
සාමාජිකයන්ට මෙන්ම සේවා යෝජකයන්ට ද සේවය සැළසීම සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ශාඛා19ක් දිවයින පුරා විසිරී ඇත.
දායක මුදල් නොගෙවීම, අඩුවෙන් කරන ලද ගෙවීම් සහ ප්‍රමාද වී කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් අදාල සේවා යෝජකයන්ට එරෙහිව සේවකයන්ට තම පැමිණිලි මෙම ශාඛාවලට ඉදිරිපත් කළ හැකිය
ඕනෑම සාමාජිකයෙකුට තම මුදල් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍ර භාරදිය හැකිය. සාමාජික ශේෂ මුදල් පරීක්‍ෂා කළ හැකිය. ඕනෑම ශාඛාවකින් සේ.නි.භා. අරමුදලට අදාල ඕනෑම තොරතුරක් හෝ විමසීමක් කළ හැකිය.
සියළුම ශාඛා එකිනෙක හා සම්බන්ධ කර ඇත
සේවා යෝජකයන්ට සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ දායක මුදල් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් අධිභාර ගෙවීම් සයසාමාජික වාර්තා යනාදිය හෝ ඕනෑම තොරතුරක් ලබා ගැනීමට හැකිය.
සේවා යෝජකයන්ට ප්‍රමාද වූ ගෙවීම් මෙම ශාඛාවලට භාරදිය හැකිය
අදාල ප්‍රදේශ වල ඇති සේ.නි.භා.අ. සේවා යෝජක පුධාන ලිපිගොනුවට අදාල සියළු තොරතුරු මෙම ශාඛා මගින් මෙහෙයවනු ලබයි
සාමාජිකයන්ට සාමාන්‍ය මුදල් ගෙවීම් ගම්පහ, මහනුවර සහ මාතර යන ශාඛා වලින් ලබාගත හැකිය
 
     සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ශාඛා ජාලය

කලාප 1

ප්‍රාදේශීය කාර්යාල
ස්ථානය
දුරකථන අංකය
ආවරණ දිස්ත්‍රික්ක/ ප්‍රදේශ
කොළඹ 1-7
නො 92ඒ, කිරුළ පාර, නාරාහේන්පිට,
කොළඹ 05.
+94 11-
2368616
කොළඹ 1 සිට 7
කොළඹ 8-15
නො122, නාවල පාර, නාරාහේන්පිට,
කොළඹ 05
+94 11
2369698
කොළඹ 8 සිට 15
කොළඹ      දිස්ත්‍රික්
නො 44/5, නාරාහේන්පිට පාර, නාවල
+94 11-
2806834
කොළඹ හා තදාසන්න ප්‍රදේශ
ගම්පහ        
අංක 58B, මේරි බිසෝ මාවත,
ගම්පහ
+94 33-
2234520
ගම්පහ
පුත්තලම
ගාල්ල         
නො 30/1, ශ්‍රී දේවමිත්ත මාවත, ගාල්ල
+94 91-
2245814
ගාල්ල
කළුතර
නො 294, ගාලුපාර,
කළුතර උතුර
+94 34-
2237722
කළුතර

කලාප 2

ප්‍රාදේශීය කාර්යාල
ස්ථානය
දුරකථන අංකය
ආවරණ දිස්ත්‍රික්ක/ ප්‍රදේශ
මහනුවර
නො 79, නිවාස ලේකම් කාර්යාලය,යටිනුවර වීදිය, මහනුවර
+94 81-2233793
මහනුවර
මාතලේ
අනුරාධපුරය
නො 87/25,පළමු පටුමග,         ධර්මපාල මාවත, අනුරාධපුරය
+94 25-2222185
යාපනය
මන්නාරම
වව්නියාව
ත්‍රීකුණාමලය
මුලතිව්
අනුරාධපුරය
පොළොන්නරැව
කුරුණෑගල
නො 55/4,
දඹුල්ල පාර,
කුරැණෑගල
+94 37-2228194,
+94 37-2056394
කුරුණෑගල
කෑගල්ල
නො 247, මහවීදිය,
කෑගල්ල.
+94 35-2222991
කෑගල්ල
යාපනය නො 70, මාටියන් පාර
යාපනය
+94 21-2220010
යාපනය
මුලතිව්
කිලිනොච්චිය
වවුනියාව නො: 69/1/1,
මිල් පාර,
වවුනියාව
+94 24-2228225
වවුනියාව
මන්නාරම
මුලතිව්
නුවරඑළිය නො: 164,
නුවර පාර,
නුවරඑළිය
+94 52-2224457,
+94 52-2224475
නුවරඑළිය
ත්‍රිකුණාමලය නො: 455,
නුවර පාර,
ත්‍රිකුණාමලය
+94 26-2056606
ත්‍රිකුණාමලය
හැටන්
(උප කාර්යාලය)
නො 1ඒ, ගිනිගත්හේන පාර, හැටන්
+94 51-2223840
නුවරඑළිය

කලාප 3

ප්‍රාදේශීය කාර්යාල
ස්ථානය
දුරකථන අංකය
ආවරණ දිස්ත්‍රික්ක/ ප්‍රදේශ
රත්නපුරය   
නො 53/1/2, සේනානායක මාවත, රත්නපුර
+94 45-
2222529
රත්නපුරය
මාතර
නො 63/2, කාලිදාස මාවත, මාතර
+94 41-
2222625
මාතර
බදුල්ල 
නො 22,
බණ්ඩාරනායක මාවත,
බදුල්ල
+94 55-
2224482
බදුල්ල
හම්බන්තොට        
නො 144, ගන්නෝරුව පාර, බද්දෙවෙල, හම්බන්තොට
+94 47-
2220655
මොණරාගල
හම්බන්තොට
අම්පාර
නො 12/A, මල්වත්ත පාර, අම්පාර
+94 63-
2222845
අම්පාර
මඩකලපුව
 
 
   
© ETFB 2009. All Rights Reserved. Solution by SLT Web Services.